Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මහත්මයානනි මම පිටරට ඉන්න කෙනෙක්.මම විවාහ වෙලා අවු.1 ක් විතර ලංකාවෙ ඉදලා අවේ.එත් අපිට බබාලා ලැබුනේ නැ.ගෙවල් වලත් හුගක් ප්‍රශ්න මාස 2 ක කට ලංකාවට ආවොත් ඒ කාලය තුල IVF කියන ක්‍රමයන් දරුවෙක් ලබාගන්න පුලුවන්ද ....?

අසන ලද්දේ: කු*** · වයස 34 · 533 views

පිළිතුර

කලින් සැලසුම් කර මාස දෙකක කාලයක් තුල IVF සිදුකල හැකියි.