VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
HSG operation eka karanne monawage awasthawakatada?eya wedanathmakada?ege wedi wisthara article ekakin denna.
මෙය XRay පරීක්ෂණයක්. ගැබ් ගෙල තුලින් වර්ණකයක් ඇතුල්කර පරීක්ෂණය සිදු කරන්නේ. එමගින් ගර්භාෂය ඇතුලත සහ පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි දැන ගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී වේදනා නාශක ඖෂධ ලබා දෙනව. නමුත් සුළු වේදනාවක් දැනෙන්න පුළුවන්.
PCOS kenekta pregnat vime chance aduida
ඔව්. සමහර විට ප්රතිකාර අවශ්ය වෙනව.
සරු කාලය බලා ගනීමට සුදුසු ක්රමය කුමක්ද?
http://www.vog.lk/fertility.php
Dr,ragama ha nawaloka hospital waladi hamu viya hakke kawadada?
රාගම සහ කොළඹ පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. අවශ්ය නම් 0716921921 අමතා වේලාවක් වෙන්කර ගන්න.
Dr.mama bendala aurudu 2 ta langai eth thama babala ne husban ekka sansargayen passe sukranu siyalla yoniyen iwathata yanawa e monnawage deyak nisada ehema wenne.eyata piliyamak th…
දරු පිළිසිඳ ගැනීම ප්රමාද වීමට හේතුව සොයා බැලිමට පරීක්ෂණ අවශ්යයි. සංසර්ගයෙන් පසු ශුක්රතරලයෙන් කොටසක් පිටතට පැමිණීම සාමාන්ය දෙයක්
docter babage scan parikshana samnyai nam.mawath nirogi nam bihiwana daruwata prashana athi wanne neda...ehema kumak ho thibe nam waidya waraya apawa kalin denuwath karanawa neda i…
ඔව්. ස්කෑන් පරීක්ෂණයේදී හඳුනා ගත හැකි අසාමාන්ය තත්වයන් පිළිබඳ වෛද්ය වරයා ඔබව දැනුවත් කරනව. සමහර අසාමාන්ය තත්වයන් ස්කෑන් පරීක්ෂණයට පෙනෙන්නේ නැහැ.
Doctor.what is the cost of IUI and what is the ideal time to do that....what are the essential things that we need to do before go for IUI.....
Cost depends on the institution and the doctor (around 15000). It should be timed around 36 hours after hCG injection. Usually on day 14 of the menstrual cycle.
DOCTOR, mage body eka itha rasnei. wasi dinawala pawa yoni pedesath itha rasnei, ma ewita anith ayage shariraya sparsha kalada ounta wada mage aga itha rasnei,meya rogi thathwayakd…
නැහැ. සැකයක් ඇතිනම් උෂ්ණත්වය පරීක්ෂා කර බලන්න.