HSG පරීක්ෂණය කරන්නේ මොකටද? ඒක වේදනාකාරීද?
What is an HSG test for, and is it painful?
HSG operation eka karanne monawage awasthawakatada?eya wedanathmakada?ege wedi wisthara article ekakin denna.
මෙය XRay පරීක්ෂණයක්. ගැබ් ගෙල තුලින් වර්ණකයක් ඇතුල්කර පරීක්ෂණය සිදු කරන්නේ. එමගින් ගර්භාෂය ඇතුලත සහ පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි දැන ගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී වේදනා නාශක ඖෂධ ලබා දෙනව. නමුත් සුළු වේදනාවක් දැනෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?