Skip to main content
ප්‍රශ්නය

ශරීරය අනිත් අයට වඩා රස්නෙ නම් රෝගී තත්වයක්ද?

If the body feels hotter than others, is it an illness?

DOCTOR, mage body eka itha rasnei. wasi dinawala pawa yoni pedesath itha rasnei, ma ewita anith ayage shariraya sparsha kalada ounta wada mage aga itha rasnei,meya rogi thathwayakda?

අසන ලද්දේ: CH*** · වයස 22

නැහැ. සැකයක් ඇතිනම් උෂ්ණත්වය පරීක්ෂා කර බලන්න.