VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor sathi 14karapu scan eken babawa wage pennuwa eth eka godak pahadili naha ne.ne gana mage vog doctor Mata mokuth kiweth na.lokuwata ne me wam paththata wenna penune podi deya…
සාමාන්යයෙන් සති 14දී ස්කෑන් පරීක්ෂණයට දරුගැබ හොඳින් පෙනෙනව. ඔබේ දින වැරදි නම් මෙසේ වෙන්න පුළුවන්. ස්කෑන් යන්ත්රයේ තත්වය අනුවත් පෙනෙන ආකාරය වෙනස් වෙනව.
Sir laparoscopy copy test and surgery yana dekana ekawara sidu kala hekida?me sadaha kopamana mudalak (private) weyaweda? Oba thuma yatathe meya sidu karagatha hekida?
පුළුවන්. වැයවෙන මුදල ඔබ තෝරා ගන්නා රෝහල අනුව වෙනස් වෙනව. සාමාන්යයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් මේ සඳහා වැය වෙනව.
Doctermata dan sathi 23 wenawa danata masek wage idal mge ath dekema agila hiri watilathiyenne.vog docterkiuwa aka samanaya deyak baba labunama nayhiwenawa kiyala. Docter meya roge…
මෙය සාමාන්ය තත්වයක්. අත සුළු වශයෙන් ඉදිමෙන විට ඇතුලත ස්නායු තදවීම නිසා මෙය ඇති වෙන්නේ. දරු ප්රසූතියෙන් පසුව මෙය සාමාන්ය අතට හැරෙනව.
dr mn sathi 23 2 withrara pregnat kenek..scan aken passe vog dr qwa bade wathura wadi kyla.dan mage walalukara gawa idimila..dr meyata kumakda kala yuththe
කකුල් ඉදිමීම මෙයට සම්බන්ධ නැහැ. වතුර වැඩිවීමට හේතුව සොයා බැලීමට ඔබේ වෛද්ය වරයා පරීක්ෂාකර බලාවි.
Dr man 6 week gebini mavak. Urine check parala balakavita positive. Nan 5 weeks wala vitara vog Dr lagata gihin scan karala beluva Dr kivve baba penne nehe kiya. Dr harima dukai Dr…
මෙයට හේතුව පැහැදිලි නැහැ. රුධිර පරීක්ෂණයක් කර එයත් පොසිටිව් නම් නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්යයි.
Mage wedemaha pihita thiyenne gebgela wesena vidihata.den sathi 14 k wenawa. Meya idiriyedi prashnayak Weida? Ma pilipediya uthu karunu monawada?
දැනට මේ ගැන කලබල විය යුතු නැහැ. සති 20දී සහ සති 34දී පමණ නැවත ස්කෑන් පරීක්ෂණ මගින් මෙය එලෙසම පවතීදැයි දැන ගන්න පුළුවන්. දිගටම වැදෑමහ පහලින් පවතීනම් හදිසියේ රුධිර වහනයක් ඇතිවීමට අවදානමක් තිබෙන නිසා ලිංගික සංසර්ගයේ යෙදීම සුදුසු නැහැ.
Doctor man 3months edan babala nthi hinda vog dr kenekgen treatment karanawa. Periods hadila 2 wani dawse me beheth dunnna. Mewage benifit monawada... ovafin , estro free , bio tre…
Clomiphene citrate කියන ඖෂධය ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට යොදා ගන්නව. අනිත් ඖෂධ අත්යවශ්ය නැහැ.
dr mata auwr 5 k babak innawa tawa daruwak hadanna niyamitha dinata hitiyat mage lada parakku wala hari had anawa. ..mokada karanne. .
ඔබගේ ඩිම්බ කෝෂ වල ඩිම්බ මේරීම සාමාන්ය ලෙස සිදුවේ දැයි ස්කෑන් පරීක්ෂාවක් කර බැලිය හැකියි. ඉන් පසු අවශ්යනම් පමණක් ප්රතිකාර ලබා ගන්න.