Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctermata dan sathi 23 wenawa danata masek wage idal mge ath dekema agila hiri watilathiyenne.vog docterkiuwa aka samanaya deyak baba labunama nayhiwenawa kiyala. Docter meya rogeethathawayakda

අසන ලද්දේ: In*** · වයස 28 · 372 views

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. අත සුළු වශයෙන් ඉදිමෙන විට ඇතුලත ස්නායු තදවීම නිසා මෙය ඇති වෙන්නේ. දරු ප්‍රසූතියෙන් පසුව මෙය සාමාන්‍ය අතට හැරෙනව.