VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගැටළුව
Dr man badala 2y wanawa man masa 3n wage pregnant una ita passa masa 3n misscrige una hath mage than puduwan kiri hanwa samahara walawata sudu pahathi shrawayak anawa maka gataluwa…
පිළිතුර
පිළිතුර කියවන්න
මෙයට හේතුව හෝමෝන මට්ටමේ අසාමාන්යතාවයක්දැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි.
ගැටළුව
Sir wadi weemata pawa apahasu lesa mata thada yati bade wedanawak danena athara wathaya piri athi lesa bada pimbee atha,thawada lupayak dama awrudu 10wana athara eyda iwath kara na…
පිළිතුර
පිළිතුර කියවන්න
මෙයට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. සමහරවිට ස්කෑන් පරීක්ෂණයකුත් අවශ්ය වෙනව.
ගැටළුව
Mama danata ek daru mawak. Mata dewani daruwa labeemata dan inne.dan 4 months wenawa.Mata tika tika blood pitawenawa.doctorsla mawa hospital admitted karagena innawa mukuth kiyanne…
පිළිතුර
පිළිතුර කියවන්න
මැහුමක් යෙදීම මගින් ගබ්සාවකට ඇති අවදානම තරමක් දුරට අඩුකරගන්න පුළුවන්.
ගැටළුව
Man vivaha wela danata avurudu 4i. Mage mahathaya London inne. Eya HIV asadithayek. Api wasarakata masayak pamana kalayak hamuwanne. Api me avurude mula hamu una. Api ekata sitimed…
පිළිතුර
පිළිතුර කියවන්න
මෙයට හේතුව මානසික තත්වයක් විය හැකියි. වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. http://www.vog.lk/431-vaginismus-sexual-pain.php
ගැටළුව
Doctor.. magea Serum beta H.C .G level Eka 61064mIU/ml am I pregnant now? And if I am pregnant how old is my pregnancy period
පිළිතුර
පිළිතුර කියවන්න
Yes. Exact age of the pregnancy should be calculated using an ultrasound scan.
ගැටළුව
Dr...mage baba ceaser karala gaththe 2016.10.05...baba dawas 8 k idala neti una..tawa babek hadaganna kochchara kalayak inna onida doctor
පිළිතුර
පිළිතුර කියවන්න
වසරකින් පමණ නැවත ගැබ් ගැනීම වඩාත් සුදුසුයි.
ගැටළුව
Dr mata den Masa 5k vithara periods awe ne.urine check kara. Pregnant ne.y mehem Wenne? Beheth gonna onida
පිළිතුර
පිළිතුර කියවන්න
හෝමෝන අසමතුලිතාවක් නිසා මෙසේ විය හැකියි. ඒ ගැන පරීක්ෂා කිරීමෙන් පසුවයි ප්රතිකාර නිර්දේශ කල හැකි වෙන්නේ.
ගැටළුව
වෛද්යතුමනි.දැනට සති තුනකට පමණ පෙර සිට මගේ උදරයේ වම් පැත්තේ ඇතුළතින් එක් තැනක කැක්කුමක් දැනෙනවා.එය වරින් වර සිදුවන්නේ.තවද මළපහ කිරීමට අපහසුයි.මළපහ කර නැගිට්ට පසු නැවතත් මළපහ කිරීමට…
පිළිතුර
පිළිතුර කියවන්න
ශල්ය වෛද්යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.