VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගැටළුව
mama pregnat amma kenek.sati 39yanne.ekaparatama prashar eka adu vela.mata dena ganna oni.me hethuven babata mata mona vidiyata balapanavada?
පිළිතුර
පිළිතුර කියවන්න
ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.
ගැටළුව
Thank you very much for answering my very first question doctor...doctor mage babata masa 5k ivarai dan.man hodatama tharabaru wela doctor..man green tea wage ekak use kalata kamak…
පිළිතුර
පිළිතුර කියවන්න
එය දරුවාට හානියක් නොවෙයි. බර අඩු කර ගැනීම ව්යායාම සහ ආහාර පාලනය කිරීම මීට වඩා සුදුසුයි.
ගැටළුව
docter mama pregnat wela sathi 38.. mage ukul ate sita pahalata kekkumak enawa vog pewasuwe eya samanya bawai... man calsium peththak sema dinakama udesana gannawa... mese ridima y…
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. මේ වගේ ලක්ෂණ ගර්භණී කාලයේ ඇති වෙනව. දරු ප්රසූතියෙන් පසු මෙය බොහෝ දුරට මගහැරී යනව.
ගැටළුව
docter masa 8di daruwa bihi unoth ema daruwa rogi daruweku wime wedi prawana thawayak thibena bawa samajaye mathayai.. mehi sathya thawak thibeda.....
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. කලින් බිහිවෙන බොහෝ දරුවන් නිරෝගීයි.
ගැටළුව
docter garbani samaye diyawediyawa thathwaya daruwata kese balapanawada.. isthuthi
පිළිතුර
පිළිතුර කියවන්න
http://www.vog.lk/346-gestational-diabetes.php
ගැටළුව
Doctor, mama sathi 22ka pregnant kenek... sathi 18 di scan ekak kara... baba hondin wardanaya wee athi bawa vog doctor pawasuwa.... namuth mata thawama babage movements hariyata da…
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. ස්කෑන් පරීක්ෂණය සාමාන්ය නම් මෙය ගැටළුවක් නොවෙයි.
ගැටළුව
Doctor, mata dina thiyenne nov 30. iye dina sita mage yoni pedese pera novu kekkumak denenawa. meyata hethuwa kumakda?
පිළිතුර
පිළිතුර කියවන්න
මෙයට හේතුවක් පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි.
ගැටළුව
වෛද්යතුමනි, මම දැනට සති 20 ගැබිනියක්.පලතුරලෙස ගස්ලබු ආහාරයට ගැනීම ගැබිනි මවකට නුසුදුසුද? සමහර වැඩිහිටියන් පවසයි.
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. එය හානි කර නැහැ.