Skip to main content
ප්‍රශ්නය

නියමිත දිනය ළඟදී යෝනි පෙදෙස රිදෙන්නේ ඇයි?

Why is there vaginal pain close to the due date?

Doctor, mata dina thiyenne nov 30. iye dina sita mage yoni pedese pera novu kekkumak denenawa. meyata hethuwa kumakda?

අසන ලද්දේ: ha*** · වයස 29

මෙයට හේතුවක් පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි.