VOG.LK ප්‍රශ්න හා පිළිතුරු ප්‍රශ්නය වෛද්‍යතුමනි, මම දැනට සති 20 ගැබිනියක්.පලතුරලෙස ගස්ලබු ආහාරයට ගැනීම ගැබිනි මවකට නුසුදුසුද? සමහර වැඩිහිටියන් පවසයි. අසන ලද්දේ: සප*** · වයස 26 · 396 views පිළිතුර නැහැ. එය හානි කර නැහැ. සියලු ප්‍රශ්න ප්‍රශ්නයක් අසන්න