ගර්භණී කාලයේ පීඩනය අඩු වීම බබාට බලපානවද?
Does low blood pressure in pregnancy affect the baby?
mama pregnat amma kenek.sati 39yanne.ekaparatama prashar eka adu vela.mata dena ganna oni.me hethuven babata mata mona vidiyata balapanavada?
ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?