ප්‍රශ්නය
Doctor, mama sathi 22ka pregnant kenek... sathi 18 di scan ekak kara... baba hondin wardanaya wee athi bawa vog doctor pawasuwa.... namuth mata thawama babage movements hariyata danenne na.... meya gataluwakda?
පිළිතුර
නැහැ. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මෙය ගැටළුවක් නොවෙයි.