ගැබිනි කාලයේ උකුලෙන් පහළට රිදෙන එක රෝගයක ලකුණක්ද?
Is pain from the hips down late in pregnancy a sign of disease?
docter mama pregnat wela sathi 38.. mage ukul ate sita pahalata kekkumak enawa vog pewasuwe eya samanya bawai... man calsium peththak sema dinakama udesana gannawa... mese ridima yam kisi rogayaka lakshanayak da... eweni rogayak thibeda.. thank you
නැහැ. මේ වගේ ලක්ෂණ ගර්භණී කාලයේ ඇති වෙනව. දරු ප්රසූතියෙන් පසු මෙය බොහෝ දුරට මගහැරී යනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?