Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Docter,mn dan sati 35ka gebini mawak.man 1st time glucose test kalama 145k kiyala tibba.eda idan mn hema masekama ppbs test (1st hour) karanawa .eke 130ta wada aduwen tama tiyenne.…

පිළිතුර

ඔබේ සීනි මට්ටම පාලනය වී ඇති නිසා දැනට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. නමුත් වරින් වර පරීක්ෂා කර බැලීම අවශ්‍යයි.

Fa*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor pregnacy check karanne kohomada..eka dana ganna kochchara kalayak ynawada.wenas wim monawada...

පිළිතුර

ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි. වෙනත් රෝග ලක්ෂණ වලින් හරියටම ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න බැහැ.

di*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

docter pregnat wela mul kalyathula sudu pata deyak samaga thada duburu pata deyak pita wenawada.duburu pata de nithrama newe samhara vta pitawenne. ahema wenne ai docter mokak hari…

පිළිතුර

මෙය ගැටළුවක් නොවෙයි. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ.

ha*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama marry karala masa 5k wen Awa lingikawa ekathu weemedi yoni margaye dawillak danenawa.eka godak wedanakari.eka samanya deyakda?

පිළිතුර

නැහැ. මෙයට හේතුව ආසාදනයක් හෝ වියලි බව විය හැකියි. පරීක්ෂා කිරීමෙන් පසු සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

Ga*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

doctor . mata osap weemata sathi dekaka idala .piyayuru wala thada wedanawak enawa. pita ridennath gannawa. wamaneth yanawa. man babek hadanna balaporotthuwen inne. man prathikarat…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.

di*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

දරැවා ලැබිමට රෝහල් ගත විමෙදි සිදුකල යුත්තේ මොනවාද?ගෙනයා යූතු මොනවාද? දරැවා ලැබීම සදහා මුලින්ම ලබා දුන් දිනය ‍12/17/2016,පසුව 12/10/2016 ලෙසද පසුව 11/29/2016 ලෙසද දැන් 12/15/2016 ලෙ…

පිළිතුර

මුලින් ම ස්කෑන් පරීක්ෂණයේදී ඔබේ වෛද්‍ය වරයා දරුවා ලැබීමට නියමිත දිනය තීරණය කරනව. ඉන් පසු එය වෙනස් කරන්නේ නැහැ. දරු ප්‍රසූතිය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක් වෙනව. http://www.vog.lk/704-Normal-vaginal-delivery.php

An*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Sir ma next monday leperascopy test 1k sadaha muhuna deemata sitimi.. Mage periods dates da e dinayanta yedi etha. Meya gataluwakda? Thank u sir

පිළිතුර

ඔසප්වීමෙන් මුල් දින 10 තුල මෙම පරීක්ෂණය කිරීම වඩාත් සුදුසුයි.

Ro*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, Husband ගේ semen analysis report එකේ volume 1ml. වෙන issue එකක් නැහැ. මෙම අගය සාමාන්යද ? ඒ උනත් Husband ට එක ලග දින 3කදී sex කලවිට ඔහුට semen පිටවන්නේ නැත. මා pregnant වුවත…

පිළිතුර

මෙය සාමාන්‍යයි. ගබ්සාවට මෙය හේතු වෙනනේ නැහැ.

sh*** · වයස 28
පිළිතුර කියවන්න