ගැබිනි කාලේ කෑමෙන් පසු සීනි 130ට අඩු නම් බෙහෙත් ඕනද?
Post-meal sugar under 130 in pregnancy - is medicine needed?
Docter,mn dan sati 35ka gebini mawak.man 1st time glucose test kalama 145k kiyala tibba.eda idan mn hema masekama ppbs test (1st hour) karanawa .eke 130ta wada aduwen tama tiyenne.(breakfast-109,lunch-127,dinner-118) ppbs 1st hout ekn balanawanam minimum kiyak tiyenna onada? Meya diyawediya tatwayakda? Me sadaha beheth pawichchi karanna onada?
ඔබේ සීනි මට්ටම පාලනය වී ඇති නිසා දැනට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. නමුත් වරින් වර පරීක්ෂා කර බැලීම අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?