Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එක් වෙද්දී යෝනියේ දැවිල්ලක් දැනෙන්නේ ඇයි?

Why is there burning in the vagina during intercourse?

Doctor mama marry karala masa 5k wen
Awa lingikawa ekathu weemedi yoni margaye dawillak danenawa.eka godak wedanakari.eka samanya deyakda?

අසන ලද්දේ: Ga*** · වයස 26

නැහැ. මෙයට හේතුව ආසාදනයක් හෝ වියලි බව විය හැකියි. පරීක්ෂා කිරීමෙන් පසු සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.