ගැබිනි මුල් කාලේ දුඹුරු පාට ස්‍රාවයක් යන්නේ ඇයි?
Why a dark brown discharge in early pregnancy?
docter pregnat wela mul kalyathula sudu pata deyak samaga thada duburu pata deyak pita wenawada.duburu pata de nithrama newe samhara vta pitawenne. ahema wenne ai docter mokak hari preshnayakda
මෙය ගැටළුවක් නොවෙයි. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?