Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mama viwahakai mage prasnaya October 31 mama lingikawa ekathu Una wife samaga...itha pasuwa pill 72 tablet 2k dunna...wife ge period thibenn ona November 14 namuth eya sidu…

පිළිතුර

සමහරවිට මෙම ඖෂධයේ අතුරු ආබාධයක් ලෙස ඔසප්වීම ප්‍රමාද වෙනව. මෙය ලබා ගත් පසුත් ගැබ් ගැනීමට 15-20%ක පමණ අවදානමක් තිබෙනව.

Dh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

docter mata sathi 38i ... den tika tika yati bada ridenawa.... baba yati badata thada wenawa wage denenawa...... godakma wedawak denenne ne..meya prasawa wedanawe mulika lakshanaya…

පිළිතුර

ප්‍රසූත වේදනාව වරින් වර ඇතිවෙන වේදනාවක්. නිතරම වේදනාව ඇති වේනම් රෝහල් ගතවී පරීක්ෂා කරවා ගන්න.

ga*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Docter, 1)Mage sathi 6 abotion ekak una. Danata maasa 4kata kalin. Api dan nawatha daruwek balaporotthuwen maasa 2 innawa. Eth thawama hari giye naha. E sadaha prathikara ganimata…

පිළිතුර

1. නැහැ. තව මාස කිහිපයක් උත්සාහ කර බැලිය හැකියි. 2. ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධා වෙන්නේ නැහැ.

Ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor.mage birida geb aragena bawa denagaththe meeta dina 6 kata kalin.eya awasan warata mensas une october 7.urin ha pregnancy strep dekama positive...mata dena ganna ona doctor…

පිළිතුර

සති ගණන ගනන් කරන්නේ අවසන් වරට ඔසප්වීම ආරම්භ වූ දිනයේ සිට. සංකූලතාවයක් නොමැති නම් සති 12ට පෙර වෛද්‍ය වරයෙකු හමුවීම ප්‍රමාණවත්.

Ja*** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata iui eka kala dinata pasuwa 4 Wana Dina sulu Rudira wahanayak sidu una.(blood bindu dekak wage) ehema wenne ai doctor?

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. හානිකර නැහැ.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

sir,sectoin eka karala ward ekata dapu welawe idala mata thuwale kakkuma awa.5.30 idala 11.30 wenakal.thuwale wedanawa mta daraganna bari una.painkillers deela thiyenne kiyala ward…

පිළිතුර

සමහරවිට ලබා දෙන වේදනා නාශක ප්‍රමාණවත් නැති වෙනව. එවිට වෙනත් වේදනා නාශක වර්ගයක් භාවිතා කල හැකියි.

ut*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Mage wayasa 34.husband 35. Palamu ekathuweemen mama pregnant wuna. Eta passe baba labunata passe mata ekathuweemakadi kisima ashwadayak na. Ema area eke ekathu wena wita burul bawa…

පිළිතුර

මෙය බොහෝවිට මානසික තත්වයක්. දරු ප්‍රසූතියෙන් පසුව යෝනි මාර්ගය අවට පේශී ඉහිල්වීමක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.

Ni*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Dr..mage mahaththayata SEMEN ANALYSIS test ekak karanna kiuwa...mata danata OHSS thathwayak thiywna nisa de.kiuwa mw maasw period enakam api athara kisima contact ekak thiyaganna e…

පිළිතුර

දින 3 ක් (2-7 අතර කාලයක්) ශුක්‍රාණු පිට කිරීමෙන් තොරව පරීක්ෂණය සිදු කිරීම වඩාත් සුදුසුයි.

Su*** · වයස 25
පිළිතුර කියවන්න