සීසර් එකෙන් පස්සේ වේදනා නාශක දීලත් රිදෙන්නේ ඇයි?
Why does the caesarean wound still hurt despite painkillers?
sir,sectoin eka karala ward ekata dapu welawe idala mata thuwale kakkuma awa.5.30 idala 11.30 wenakal.thuwale wedanawa mta daraganna bari una.painkillers deela thiyenne kiyala ward eken kiwwa.pain killers dunna nam ay,mta thuwale wedanawa danune kiyala obathumagen danaganna kamathi.
සමහරවිට ලබා දෙන වේදනා නාශක ප්රමාණවත් නැති වෙනව. එවිට වෙනත් වේදනා නාශක වර්ගයක් භාවිතා කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?