ප්‍රශ්නය
Doctor.mage birida geb aragena bawa denagaththe meeta dina 6 kata kalin.eya awasan warata mensas une october 7.urin ha pregnancy strep dekama positive...mata dena ganna ona doctor kenekuta pennanna oni kawada idanda?sathi 8 pahu giyama da penwanna ona.kawadada eyata sathi 8 sampurna wenne....thanks obata
පිළිතුර
සති ගණන ගනන් කරන්නේ අවසන් වරට ඔසප්වීම ආරම්භ වූ දිනයේ සිට. සංකූලතාවයක් නොමැති නම් සති 12ට පෙර වෛද්‍ය වරයෙකු හමුවීම ප්‍රමාණවත්.