බබා ලැබුණාට පස්සේ සංසර්ගයේදී සතුටක් නැත්තේ ඇයි?
Why is there no pleasure in sex after childbirth?
Mage wayasa 34.husband 35. Palamu ekathuweemen mama pregnant wuna. Eta passe baba labunata passe mata ekathuweemakadi kisima ashwadayak na. Ema area eke ekathu wena wita burul bawak danenawa. Baba labenna asanna kalayedi dr mawa8 parak withara PV kala. Mokada ma kala yuththe
මෙය බොහෝවිට මානසික තත්වයක්. දරු ප්රසූතියෙන් පසුව යෝනි මාර්ගය අවට පේශී ඉහිල්වීමක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?