ගබ්සාවකින් පස්සේ මාස කීයක් උත්සාහ කරලා ප්රතිකාර ගන්නද?
How long should you try after a miscarriage before treatment?
Docter, 1)Mage sathi 6 abotion ekak una. Danata maasa 4kata kalin. Api dan nawatha daruwek balaporotthuwen maasa 2 innawa. Eth thawama hari giye naha. E sadaha prathikara ganimata awashyada?
2) Danata wasara 7kata pamana pera bade gal athi weema nisa ma oparetion ekak sidukala. Eya daruwek sadimata prashnayakda? Thank u sir.
1. නැහැ. තව මාස කිහිපයක් උත්සාහ කර බැලිය හැකියි. 2. ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධා වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?