දවස් 8ක් එක් නොවී ශුක්රාණු පරීක්ෂණය කරන්න පුළුවන්ද?
Is 8 days' abstinence all right for a semen analysis?
Dr..mage mahaththayata SEMEN ANALYSIS test ekak karanna kiuwa...mata danata OHSS thathwayak thiywna nisa de.kiuwa mw maasw period enakam api athara kisima contact ekak thiyaganna epa kiyala..eath mahaththayage tesat eka karanna dawas 3kata kalin contact thiyaganna epa kiyala.me weddi dawas 8k api kisima contact wkak thiyagaththe na..semen analysis test wka karanna dawas 8k unaata kamak nathda kiyalai mata danaganna orne..
දින 3 ක් (2-7 අතර කාලයක්) ශුක්රාණු පිට කිරීමෙන් තොරව පරීක්ෂණය සිදු කිරීම වඩාත් සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?