Skip to main content
ප්‍රශ්නය

IUI කළාට දවස් කිහිපයකට පස්සේ ලේ ටිකක් යන්නේ ඇයි?

Why is there slight bleeding a few days after an IUI?

Doctor mata iui eka kala dinata pasuwa 4 Wana Dina sulu Rudira wahanayak sidu una.(blood bindu dekak wage) ehema wenne ai doctor?

අසන ලද්දේ: Th*** · වයස 29

මෙය සාමාන්‍ය තත්වයක්. හානිකර නැහැ.