Skip to main content
ප්‍රශ්නය

Pill 72 ගත්තට පස්සේ ඔසප් වීම නොඑන්නේ ඇයි?

Why is the period late after taking the morning-after pill?

Doctor mama viwahakai mage prasnaya October 31 mama lingikawa ekathu Una wife samaga...itha pasuwa pill 72 tablet 2k dunna...wife ge period thibenn ona November 14 namuth eya sidu une na...period une nathi vimata hethuwa Dana gatha hakida...plz...

අසන ලද්දේ: Dh*** · වයස 29

සමහරවිට මෙම ඖෂධයේ අතුරු ආබාධයක් ලෙස ඔසප්වීම ප්‍රමාද වෙනව. මෙය ලබා ගත් පසුත් ගැබ් ගැනීමට 15-20%ක පමණ අවදානමක් තිබෙනව.