Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter mata sathi 38i ... den tika tika yati bada ridenawa.... baba yati badata thada wenawa wage denenawa...... godakma wedawak denenne ne..meya prasawa wedanawe mulika lakshanayada.. ... daragatha noheki wedanawak aaa wita rohal gathawiya yuthuda...

අසන ලද්දේ: ga*** · වයස 25 · 489 views

පිළිතුර

ප්‍රසූත වේදනාව වරින් වර ඇතිවෙන වේදනාවක්. නිතරම වේදනාව ඇති වේනම් රෝහල් ගතවී පරීක්ෂා කරවා ගන්න.