Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dimba kosha evath kreema nisa athiviya haki athuru abada monawada?

පිළිතුර

එවිට ඔබේ ශරීරයේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩු වෙනව. එය බොහෝ ඉන්ද්‍රියන්ට බලපාන නිසා අතුරු ආබාධ සහ ඉක්මනින් වයසට යාම ඇති වෙනව.

Ku*** · වයස 46
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage periods irregular. Check kalama kiwwa ovarian wall eke thikness wela kila. Ayurvedic treatment kla. Dr meka hoda krnna puluwanda. Mta mnawada gnna one treatment. Poddak e s…

පිළිතුර

මෙය සුව කිරීමට ප්‍රතිකාර නැති වුවත් දරුඵල පමාවේ නම් එයට ප්‍රතිකාර කල හැකියි. මේ ගැන වැඩි විස්තර පහත රූපවාහිනී වැඩසටහනෙන් නරඹන්න. http://www.vog.lk/policystic-ovarian-syndrome-2007.php

Di*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mm danata pregnant.sati 20i.mage le wargaya "o-".mahathtaya "o+".ane mata dana ganimata awashya mage le wargaya nisa babata ?k weida.kalin babala 2k adu masen neti una.mata…

පිළිතුර

ඔබේ රුධිරයේ ප්‍රතිදේහ මට්ටම පරීක්ෂා කර බැලීමට අවශ්‍යයි. එමගින් දරුවාට අවදානමක් ඇතිදැයි දැන ගන්න පුළුවන්. ඔබ සඳහන් කර අැති ඖෂධ හානිකර නැහැ.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Lingikawa ekatu wela iwara una gaman toilet giyata km nadda.... etakota sperm eliyata ynawane

පිළිතුර

නැහැ. එය දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

Ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමනි මගේ ගැටළු සියල්ලට පිළිතුරැ සැපවුවාට ගොඩක් ස්තුති.වෛද්‍ය තුමනි මම දරැවකු බලාපොරොත්තුවෙන් ඉන්නේ.මට පිළිවෙලට අර්ථ වහාන සිදු වෙනවා.මට අන්තිමට සැප්තමිබර් 12.ඔක්තොමිබර් 10…

පිළිතුර

මුත්‍රා පරීක්ෂණයකින් තොරව මෙම ලක්ෂණ වලින් පමණක් ගර්භණී දැයි කියන්න අපහසුයි.

Ch*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,mage palawei daruwage wayasa 1year 7month .mama dan daruwek balaporoththuwen innawa.depo injection nathara kale july mase .tamath gabi ganimak nha .depo ekata balapanawada?m…

පිළිතුර

සමහරවිට ඩිපො ප්‍රෙවෙරා නතර කර මාස 6ක් පමණ යන තෙක් පිළිසිඳ ගැනීම පමාවීමට ඉඩ තිබෙනව. සරු කාලය ගණනය කරන්න ඔසප් චක්‍රයේ දින ගණන සහ අවසන් වරට ඔසප්වීම වූ දිනය අවශ්‍යයි.

T.*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Sir..Mata Tiyana gataluva tmai rahas pradeshayen sudu pata shrawayak Pita venawa.hama tissema tetai.hariyata mensas vela vage.lingikawa ekatu vimedit e nisa apahasui.ane sir mata p…

පිළිතුර

මෙය ආසාදන තත්වයක්දැයි පරීක්ෂා කරවා ගෙන සුදුසු ප්‍රතිකාර ගන්න.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata samanya menses wena dawase menses una eth ita passe nikn bleed una tikak.pregnant unamada ehema wenne menses unamath pregnant wenna puluwan da doctor

පිළිතුර

ගර්භණී දැයි මේ මගින් දැන ගන්න බැහැ. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Ka*** · වයස 21
පිළිතුර කියවන්න