Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

After intercourse i safering from buring sensation. Is it normal or abnormal. Plz tell docter. Thank you

පිළිතුර

This may be due to lack of lubrication. You can take a lubricant on medical advise.

Sh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mage dimba moranne na ekata behet bila mma 11 dawase chekup kara.ehidi dimba morala tibunena.dimba moranna adala dina wala pamanakda ntnm kopamana kalayak wenakan dimba mora…

පිළිතුර

මෝරන ඩිම්බ හෝමෝන වල බලපෑම නිසා එලියට පැමිනෙනව. එවිට තමයි ශුක්‍රාණු සමග එකතුවී සංසේචනයක් සිදුවිය හැකි වෙන්නේ.

Ka*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

DOCTOR, ( pera prasna ha sabade) dimbakosha prathichara nodakwana wita oba kiwa oparation kirimata siduwiya haki bawa.e mona wage oparationda? nirwindanaya karalada karanne? kapum…

පිළිතුර

මෙය නිර්වින්දනය යටතේ සිදු කරන ලැපරොස්කොපි ශල්‍ය කර්මයක්. බඩේ ඉතා කුඩා කැපුම් 3ක් සිදු කිරීමට අවශ්‍ය වෙනව.

CH*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, now I have a baby girl. She is 1 year and 6 month old. I would like to have a baby boy now. Is there any way to conceive a boy.

පිළිතුර

මේ සඳහා තාක්ෂණික ක්‍රම තිබෙන නමුත් ඒවා වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නේ නැහැ.

Sa*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata diliver date eka dila tiyanne december 08 ath baba tama herila na eya hira wela wage enna kiuwa sathi 36 scan ekan. mage usa 174 cm mama usa nati nisa sisa karanna wai…

පිළිතුර

බබා හැරවීමට ඉඩ කඩ නොමැති නම් සිසේරියන් සැත්කමකින් බිහිකිරීම සුදුසුයි. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.

in*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

mama dena pegnet mama danne nethuwa annasi ,thala kewa soda biuwa mata dena bayai mokada karanne please mata mekata pilithurak denna

පිළිතුර

ඉන් දරු ගැබට හානි වෙන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂාවක් කර දරුවාගේ තත්වය පරීක්ෂාකර බැලිය හැකියි.

sh*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor , man meeta kalinuth obena sahaya laba gaththa oba dun sahayata godak sthuthiyi . doctor man marry karala aurudu 4k wenawa ath thama babala ne den masa 4ka vithara edhan mag…

පිළිතුර

මෙයට හේතු වෙන්නේ පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් වැනි තත්වයක්දැයි කියා දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. එහි ප්‍රතිඵල අනුව ප්‍රතිකාර ලබා ගෙන ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

As*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

docter man sathi 28 glucorse test eka kala ehidi mage sugar normal... mata den sathi 38 i.... ... me kakaye newaththath sugar cheak kala yuthuda

පිළිතුර

නැහැ. ඔබට දියවැඩියාව සෑදීමට වැඩි අවදානමක් නැති නම් නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය නැහැ.

ga*** · වයස 25
පිළිතුර කියවන්න