Skip to main content
ප්‍රශ්නය

ගැබ් බව නොදැන අන්නාසි කෑවොත් දරුගැබට හානියක් වෙයිද?

Can eating pineapple before knowing of pregnancy harm the baby?

mama dena pegnet mama danne nethuwa annasi ,thala kewa soda biuwa mata dena bayai mokada karanne please mata mekata pilithurak denna

අසන ලද්දේ: sh*** · වයස 30

ඉන් දරු ගැබට හානි වෙන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂාවක් කර දරුවාගේ තත්වය පරීක්ෂාකර බැලිය හැකියි.