ඩිම්බ කෝෂ ප්‍රතිචාර නොදක්වන විට කරන සැත්කම මොන වගේද?
What operation is done when the ovaries don't respond?
DOCTOR, ( pera prasna ha sabade) dimbakosha prathichara nodakwana wita oba kiwa oparation kirimata siduwiya haki bawa.e mona wage oparationda? nirwindanaya karalada karanne? kapum sidu karanawada bade?
මෙය නිර්වින්දනය යටතේ සිදු කරන ලැපරොස්කොපි ශල්‍ය කර්මයක්. බඩේ ඉතා කුඩා කැපුම් 3ක් සිදු කිරීමට අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?