සති 28දී සීනි සාමාන්‍ය නම් ආයෙත් පරීක්ෂා කරන්න ඕනද?
If the glucose test was normal, must sugar be rechecked?
docter man sathi 28 glucorse test eka kala ehidi mage sugar normal... mata den sathi 38 i.... ... me kakaye newaththath sugar cheak kala yuthuda
නැහැ. ඔබට දියවැඩියාව සෑදීමට වැඩි අවදානමක් නැති නම් නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?