Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor , man meeta kalinuth obena sahaya laba gaththa oba dun sahayata godak sthuthiyi . doctor man marry karala aurudu 4k wenawa ath thama babala ne den masa 4ka vithara edhan mage mune hariyata kurule anawa. mage sharire romath wedi me dewal daru pala nethi wenna bala panawadha ?

අසන ලද්දේ: As*** · වයස 24 · 499 views

පිළිතුර

මෙයට හේතු වෙන්නේ පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් වැනි තත්වයක්දැයි කියා දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. එහි ප්‍රතිඵල අනුව ප්‍රතිකාර ලබා ගෙන ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.