Skip to main content
ප්‍රශ්නය

පිරිමි දරුවෙක් ලබාගන්න ක්‍රමයක් තියෙනවද?

Is there a way to conceive a boy?

Doctor, now I have a baby girl. She is 1 year and 6 month old. I would like to have a baby boy now. Is there any way to conceive a boy.

අසන ලද්දේ: Sa*** · වයස 29

මේ සඳහා තාක්ෂණික ක්‍රම තිබෙන නමුත් ඒවා වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නේ නැහැ.