ප්‍රශ්නය
Docter mage dimba moranne na ekata behet bila mma 11 dawase chekup kara.ehidi dimba morala tibunena.dimba moranna adala dina wala pamanakda ntnm kopamana kalayak wenakan dimba moranawada
පිළිතුර
මෝරන ඩිම්බ හෝමෝන වල බලපෑම නිසා එලියට පැමිනෙනව. එවිට තමයි ශුක්‍රාණු සමග එකතුවී සංසේචනයක් සිදුවිය හැකි වෙන්නේ.