Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

dr gabgela pahath vima daruwatath matath bala panne keseda meya darunu thathwayakda

පිළිතුර

ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. ප්‍රසූතියෙන් පසුව දිගටම පවතීනම් ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකියි.

ra*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

sir...mage mune pimples godak aawa...ewa godak ridenwa...ehema wenne ai sir??

පිළිතුර

මෙයට විවිධ හේතු තිබෙන්න පුළුවන්. හෝමෝන වල අසාමාන්‍යතා නිසාත් කුරුලෑ ඇතිවෙනව. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂාකරවා ගෙන ප්‍රතිකාර ලබා ගන්න.

Ma*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr,samanyen dawasata wathura kopamana parmanayak gatha uthuda?niyamitha paramanayata wada wathura bima rogi thathwayak athi wiya hakida

පිළිතුර

ඔබට තිබහ ඇතිවෙන පරිදි වතුර ගන්න. ඉතා වැඩිපුර වතුර බීම සුදුසු නැහැ.

Se*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, ඔසප් වී 21 වන දිනයේදී Progesterone 19.70ng/ml යන අගය සාමාන්යද? ( Ovidac 5000 injection ඔසප් වී දින 12 න් විද ඇත)

පිළිතුර

සාමාන්‍යයෙන් මෙම අගය 30ට වැඩි නම් දින 14 ආසන්නයේදී ඩිම්බ පිටවී ඇති ලෙස සලකනව. මෙම ප්‍රතිඵලයට හේතුව ඩිම්බ පිටවීම සිදු නොවීම හො ප්‍රමාදවී ඩිම්බ පිටවීමයි. ඒ ගැන දැන ගන්න පරීක්ෂණ අවශ්‍යයි.

Sh*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mama 2012 garbashen pita dimbakosha gediyak thiyenawa kiyala leparascop karala balala bada kapala a gediya ain kara ita passe 2014mata babek ledbenna awith baba hedila ne kiyala ma…

පිළිතුර

දැනට වසර දෙකක් පමණ පිළිසිඳ ගැනීමක් සිදුවී නැති නිසා එයට හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. දින 31කට වරක් ඔසප් වීම සිදු වෙන විට සරු කාලය වෙන්නේ ඔසප් වීමෙන් දින 15 සිට 19 දින දක්වා.

Sw*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

වෙදැදුරු තුමනි,මා සති 30ක ගැබිණි යක්මි.මට දියවැඩියා රෝග ඉතිහාසයක් නැත.නමුත් මාගේ මව ඊට ප්‍රතිකාර ගන්නා අතර වැඩිමහල් දුව ඉපදී වහාම hipoglicimia නිසා ලදරු කාමරය ටද ඇතුළත් කලා.(උපත් බ…

පිළිතුර

ඔව්. ඔබට ප්‍රතිකාර අවශ්‍යයි. නැවත සීනි මට්ටම පරීක්ෂා කර වෛද්‍ය වරයා ගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

කු*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Wadihitiya kiyanwa garbani mawak hondata bada thada wenna kanna one badagini danenna denna honda na ethakota baba loku wenwa kiyala. Mehi sathyathawak thiyenwada docter.

පිළිතුර

නැහැ. ගර්භණී කාලයේ සාමාන්‍ය ලෙස ආහාර ගැනීම ප්‍රමාණවත්.

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

docter mata sathi 37 den ... mage wam kakule ukul ate gawa idan kekkumak enawa pahalata.... eka samanyada....

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකිය. හරියටම දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ga*** · වයස 25
පිළිතුර කියවන්න