Skip to main content
ප්‍රශ්නය

OGTT අගය වැඩි නම් ප්‍රතිකාර ගන්න ඕනද?

If the OGTT sugar values are high, is treatment needed?

වෙදැදුරු තුමනි,මා සති 30ක ගැබිණි යක්මි.මට දියවැඩියා රෝග ඉතිහාසයක් නැත.නමුත් මාගේ මව ඊට ප්‍රතිකාර ගන්නා අතර වැඩිමහල් දුව ඉපදී වහාම hipoglicimia නිසා ලදරු කාමරය ටද ඇතුළත් කලා.(උපත් බර 3950g) මෙවර මාගේ සති28 OGTT පරීක්ෂණ යේදී pasting suger131,1st hour 191,2nd hour 148වේ.මා ප්‍රතිකාර ගත යුතු හෝ ආහාර රටාව වෙනස් කල යුතු තත්ත්වයේ පසු වේද? කරුණා කර පැහැදිලි කරන්න...මාගේ බර 78kg

අසන ලද්දේ: කු*** · වයස 31

ඔව්. ඔබට ප්‍රතිකාර අවශ්‍යයි. නැවත සීනි මට්ටම පරීක්ෂා කර වෛද්‍ය වරයා ගේ උපදෙස් අනුව කටයුතු කරන්න.