VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mmata auruddak pamana kalayak babekta try kala.pregnant une nethi nisa clomid 50mg tablet eka dunna.doctor mea tablet eka use karana heti amathakai.perio hedila iwara unata…
මෙය ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට දෙන ඖෂධයක්. එය ලබා ගත යුතු වෙන්නේ වෛද්ය අධීක්ෂණය සහ ස්කෑන් පරීක්ෂණ යටතේ පමණයි. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor , Mama marry karala aurudu 5k wenawa. mama eda sitama mithuri birth control tablet bonawa. Labana aurudde babek balaporothu wena nisa api hithan inne birth control tablet na…
ඔබේ බර අඩු නිසා එය සමහරවිට දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම දරුවාගේ වර්ධනයටත ඉන් බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා දැන්ම බර වැඩි කර ගැනීමට උත්සාහ කරන්න. තෙල්, බටර් වැනි දේ අඩංගු ආහාර වලින් බර වැඩි වෙනව. උපත් පාලන පෙති දිගට ලබා ගැනීම හානිකර නැහැ.
mama marry karala dan 4 years wenawa .eth mata tawama babala ne.mama VOG Doctors la 3 vithara chanal kala.kisima prasnayak ne kiyala kiyanawa.mokakda mekata visaduma
වසර හතරක් දරු පිළිසිඳ ගැනීමක් සිදුවී නැති නිසා ප්රතිකාර අවශ්ය වෙනව. ඔබ මීට පෙර ලබා ගත් ප්රතිකාර අනුවයි ඉදිරියට ලබා ගත යුතු ප්රතිකාර ක්රමය තීරණය කල හැකි වෙන්නේ.
වෛද්යතුමනී ,මාගේ උදරය අඩු කර ගැනීමට මා පාන්දර දුවන්න යනවා. මා දැනට දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. එසේ කිරීමෙන් දරු ගැබක් පිළිසිඳගැනීමට බාධාවක්ද ? එසේ දිවීම අහිතකර බලපෑමක් සිදු වෙන…
නැහැ. ව්යායාම කිරීම දරුපිළිසිඳ ගැනීමට හැකියාව වැඩි කරනව.
Doctor mama Babek balaporothuvan ena mama menses ven dena lan ven ketuva yadada pethe 200mg pethe 2 bonava yakada pethe bevuvama babala bathe venavada
ඔබට යකඩ ඌනතාවයක් නැතිනම් මෙය ලබා ගැනීම අවශ්ය නැහැ. ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
Sir mata anthimata mesans hadune sep 8 mawenakan thawama hadune na . Doctor scan karala kiwwa dimbayak pitawe na.eya wishala we tibena bawath.eya diyawemata beth dunna dawas 21kata…
මෙම ඖෂධ නතර කල පසු ඔසප් වීම සිදු විය හැකියි.
Doctor mage nangita fibroid sathkama magin dheparak gedi iwathkara thibenawa.giya sathiye dheweni parata me sathkama bada kapa kara atha.ayage wayasa 30.thama dharuwo na.doctorsla…
මෙම සැත්කමෙන් මාස 6ක් පමණ සිට දරු පිළිසිඳ ගැනීමට උත්සාහ කල හැකියි.
Doctor , mata periods dina 28 kata warak wenne na. dina 45 ho eta wadi kalayak wenawa samahara masa wala. bleeding dawas 20k withara thiyanawa. hormona wala prashnayak nisa mehema…
පලමුව රුධිර වහනය වන දිනය ඔසප් චක්රයේ පලමු දිනය ලෙස සලකන්නේ්