ප්‍රශ්නයක් නැහැ කිව්වත් දරුවෙක් නැත්නම් කරන්නේ කුමක්ද?
Doctors find nothing wrong but no baby — what is the answer?
mama marry karala dan 4 years wenawa .eth mata tawama babala ne.mama VOG Doctors la 3 vithara chanal kala.kisima prasnayak ne kiyala kiyanawa.mokakda mekata visaduma
වසර හතරක් දරු පිළිසිඳ ගැනීමක් සිදුවී නැති නිසා ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඔබ මීට පෙර ලබා ගත් ප්‍රතිකාර අනුවයි ඉදිරියට ලබා ගත යුතු ප්‍රතිකාර ක්‍රමය තීරණය කල හැකි වෙන්නේ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?