Skip to main content
ප්‍රශ්නය

ඩිම්බය විශාල වෙලා නම් බෙහෙත් ගත්තට පස්සේ ඔසප් වෙයිද?

Will periods return after tablets for an ovarian cyst?

Sir mata anthimata mesans hadune sep 8 mawenakan thawama hadune na . Doctor scan karala kiwwa dimbayak pitawe na.eya wishala we tibena bawath.eya diyawemata beth dunna dawas 21kata.(desogestrel and ethiylestradiol tablets )memagin nawatha priyads hadeda.

අසන ලද්දේ: Ud*** · වයස 32

මෙම ඖෂධ නතර කල පසු ඔසප් වීම සිදු විය හැකියි.