බර කිලෝ 36ක් නම් ගැබ් ගැනීමට බලපායිද? බර වැඩි කරන්නේ කොහොමද?
Does weighing 36 kg affect conceiving, and how to gain weight?
Doctor , Mama marry karala aurudu 5k wenawa. mama eda sitama mithuri birth control tablet bonawa. Labana aurudde babek balaporothu wena nisa api hithan inne birth control tablet nathara karanna. mage Weight 36kg, High 4 feet 10 inches. doctor mage gataluwa babek hadanna mata me mage Weight eka balapanawada? ehemanam weight eka wadi karaganna karanna puluwan monawada? denata mata kisima ledak na nirogi. anika mama birth control tablet use kala kale wadida..?
Thank You.
ඔබේ බර අඩු නිසා එය සමහරවිට දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම දරුවාගේ වර්ධනයටත ඉන් බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා දැන්ම බර වැඩි කර ගැනීමට උත්සාහ කරන්න. තෙල්, බටර් වැනි දේ අඩංගු ආහාර වලින් බර වැඩි වෙනව. උපත් පාලන පෙති දිගට ලබා ගැනීම හානිකර නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?