Clomid පෙත්තෙන් සිදු වෙන්නේ කුමක්ද?
What does the Clomid tablet do?
Doctor mmata auruddak pamana kalayak babekta try kala.pregnant une nethi nisa clomid 50mg tablet eka dunna.doctor mea tablet eka use karana heti amathakai.perio hedila iwara unata passeda nethnam period tyenakotada doctor mea tablet eka use karanne.mea tablet eken mona wage detyakda siddawennne.pls doctor tiaka pehedili karanna.
මෙය ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට දෙන ඖෂධයක්. එය ලබා ගත යුතු වෙන්නේ වෛද්‍ය අධීක්ෂණය සහ ස්කෑන් පරීක්ෂණ යටතේ පමණයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?