ප්‍රශ්නය
වෛද්‍යතුමනී ,මාගේ උදරය අඩු කර ගැනීමට මා පාන්දර දුවන්න යනවා. මා දැනට දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. එසේ කිරීමෙන් දරු ගැබක් පිළිසිඳගැනීමට බාධාවක්ද ? එසේ දිවීම අහිතකර බලපෑමක් සිදු වෙනවාද ?
පිළිතුර
නැහැ. ව්‍යායාම කිරීම දරුපිළිසිඳ ගැනීමට හැකියාව වැඩි කරනව.