VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Tvs scan keyanne mokakda
මෙය යෝනි මාර්ගය හරහා කුඩා ස්කෑන් ප්රොබයක් ඇතුල් කර සිදු කරන ස්කෑන් පරීක්ෂණයක්. එමගින් ගර්භාෂය සහ ඩිම්බ කෝෂවල ඇති රෝ්ග තත්වයන් සමාන්ය ස්කෑන් පරීක්ෂණයකට වඩා නිවැරදිව හඳුනා ගන්න පුළුවන්.
Sir rajaye rohalwala friboid iwath karanuye open surgery 1k lesa pamanada? Leperascopy akarayata sidu karanne netida? Madasaru bawayata hethu sevimata leperascopy test 1k kirimata…
ලැපරොස්කොපි ක්රමයට ෆයිබ්රොයිඩ් ගෙඩි ඉවත් කිරීමට අවශ්ය ශල්ය උපකරණ සහ පුහුණු වෛද්ය වරු බොහෝ රෝහල් වල නැහැ. එම නිසා සාමාන්ය ලැපරොස්කොපි පරීක්ෂණයකට ලක්ව අවශ්යනම් පමණක් ෆයිබ්රොයිඩි ගෙඩිය ඉවත් කරවා ගන්න.
Dr.mata last menses hadune 23/sep wala.urine positive nisa november 04 vog dr kenek lagata giyama sati 6 wenawa kiyala scan kara.namuth scan eke mage grabashaye babek innawa penne…
ස්කෑන් පරීක්ෂණයේ නිවැරදි බවට බලපාන හේතු ගොඩක් තිබෙනව. භාවිතා කරන ස්කෑන් යන්ත්රය සහ එහි තාක්ෂණික ස්වභාවය, ස්කෑන් කරන වෛද්ය වරයාගේ පලපුරුද්ද, දරු පිළිසිඳ ගැනීමේ සිට සති ගනන වැනි හේතු නිසා දරු ගැබ පෙනීම සමහර විට ප්රමාද වෙන්න පුළුවන්. කලාතුරකින් ගර්භාෂයෙන් පිට…
Doctor , ගැබ් ගැනීමට බලාපොරොත්තු වන යුවලක් ලිංගිකව එකතු වීමේදී lubrication භාවිතා කරනවානම් එමගින් ගැබ් ගැනීමට යම් අහිතකර බලපෑමක් සිදු වෙයිද? එසේ වනවා නම් ලිංගිකව එකතු වීම පහසු කිරී…
බොහෝ Lubricant වර්ග නිසා දරු පිළිසිඳ ගැනීමට බාධා ඇති වෙන්නේ නැහැ. පිළිසිඳ ගැනීමට බලා පොරොත්තු වෙන යුවල් වෙනුවෙන් සකසන විශේෂ lubricant වර්ගයක් දැනට වෙලඳ පොලේ තිබෙනව. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කිරීමක් සිදු කල නොහැකියි.
Dr.....seaser kara baba gathta....tawa babek hadanna awruddak hitiyoth e baba normal ganna puluwanda
පුළුවන්. නමුත් හදිසි හේතුවක් නිසා සිසේරියන් සැත්කමක් අවශ්ය වීමට ඉඩ තිබෙනව.
Doctor, im trying to conceive and doing iui also. i dont hav
You may need to have further investigations to find the reason for unsuccessful IUI.
මම දැනට දෙමස් ගැබිනියක් වන අතර මුල් කාලයේ ආහාර නිසි පරිදි ගත්තත් දැන් දින හතරක පමණ සිට මට ආහාර අරුචිය ඉතාමත් තදින් පවතින අතර ඔක්කාරයට එන ගතියක් ඇති නිසා ආහාර හෝ ජලය ගත හැක්කේ ඉතාමත…
මෙය දරුවාට හානිකර වෙන්නේ නැහැ. මේ සඳහා වෛද්ය උපදෙස් මත ප්රතිකාර ලබා ගත හැකියි.
Dr ovulation ekedi raw egg white wage cervical mucus pitawenawada? marry karanna kalin yatibade eka side ekaka pain ekak samaga ewani shrawayak pitauna.eth Dan fertile days wala eh…
මෙම ලක්ෂණ වලින් නිවැරදිවම ඩිම්බ පිටවේදැයි කියන්න බැහැ. එය හරියටම දැන ගැනීමට නම් ස්කෑන් පරීක්ෂණයක් හෝ රුධිර පරීක්ෂණයක් කල යුතුයි.