VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
RH sadakaya kiyanne mokadda dr..mge RH sadakaya -.babata ethiwena balapema mokadda dr..
එය රුධිර ගණයේ එක කොටසක්. බබාගේ රුධිර ගණය + නම් පමණක් මින් ඊලඟ දරුවාට බලපෑමක් ඇතිවිය හැකියි. එය වලක්වා ගැනීමට එන්නතක් දරු ප්රසූතියෙන් පසුව ලබා දෙනව.
Doctor mama daruweku balaporottuwen sitina ayek, wayasa 26.eheth abnormal daruwan dakiddi mage babat elesa wedai mata biyak danenawa. abnormal babala labeemata hetuwane kumak nisda…
එවැනි තත්වයන්ට බොහෝවිට බලපාන්නේ ජානමය රෝග තත්වයන්. බොහෝ තත්වයන් සති 20ට පෙර ස්කෑන් පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ මගින් දැන ගැනීමට හැකියාව තිබෙනව.
Doctor, pilisindaganimak siduwi mul kalaye lingika ekeema sudusu nadda?.garbani samaye kumana awadiyaka uwat lingika katayuthu wala yedeema ahitakara nadda.emagin daru gabata haniy…
නැහැ. වෙනත් සංකූලතාවයක් නැතිනම් ලිංගිකව එක්වීම දරු ගැබට හානි කර නැහැ.
දිගු කාලින පවුල් සැලසුම් ක්රමයක් සදහා උපදෙස් පතමි. mis carriage පසුව wash කළ අතර ලිංගික එක් වීම සදහා ගත යුතු ආරක්ෂිත පියවර සදහා කළයුතු දේ පිළීබද උපදේශයක් සදහා මෙම ගැටළුව යොමුකරමි.…
පෙති නිසා ෆයිබ්රොයිඩි ගෙඩි ඇති වෙන්නේ නැහැ. උපත් පාලන ලූපයක් හෝ සමයට තැන්පත් කරන හෝමෝන කරලක් දිගු කාලීන පවුල් සැලසුම් ක්රමයක් ලෙස භාවිතා කරන්න පුළුවන්.
Sir mta dan wayasa 28 dan mta eka babek inwa.deweni babagen passe mata lrt eka kalahakida?
දෙවන දරුවාගෙන් පසුව දිගු කාලීන පවුල් සැලසුම් ක්රමයකට යොමුවීම වඩාත් සුදුසුයි. දරුවාට වසර දෙකක් පමණ වෙන විට ශල්යකර්මය ගැන සලකා බලන්න.
doctor mama dimba mochanayata ha dimba pita wemata adala injection eka masa dekak laba gththa.api dedena ekathu wema siduuanth e masa dekema mata adala dinata wada dina 06 k pramad…
ඔසප්වීම අක්රමවත් වීමට හේතුවක් පැවසීම අපහසුයි. එයට මෙම ප්රතිකාර හේතු වෙන්නේ නැහැ. තවදුරටත් පරීක්ෂණ සහ ප්රතිකාර කිරීම අවශ්ය වේවි.
Doctor, iui ekak sidu kirimen pasu Dina dekak thisse adika kivisum Yama gab ganeemata balala awada? Mata peenas rogaya thiyenawa iui kala dinata pasu Dina sita Dina 2k adika kivisu…
නැහැ. මේ කිසිවක් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ
Dr mata danaganna one mata anthimata period hadune Oct 1 wnaida mata hariyata dawas 30n period hadanawa hath ma masa period haduna nha danata dawas 37wanawa man babak pala porothth…
නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්රා පරීක්ෂා කර බලන්න.