ප්‍රශ්නය
Doctor, pilisindaganimak siduwi mul kalaye lingika ekeema sudusu nadda?.garbani samaye kumana awadiyaka uwat lingika katayuthu wala yedeema ahitakara nadda.emagin daru gabata haniyak weemata idakadak tibeeda?
පිළිතුර
නැහැ. වෙනත් සංකූලතාවයක් නැතිනම් ලිංගිකව එක්වීම දරු ගැබට හානි කර නැහැ.