දෙවෙනි බබාගෙන් පස්සේ වඳ සැත්කම කරගන්න පුළුවන්ද?
Can tubal ligation be done after a second baby?
Sir mta dan wayasa 28 dan mta eka babek inwa.deweni babagen passe mata lrt eka kalahakida?
දෙවන දරුවාගෙන් පසුව දිගු කාලීන පවුල් සැලසුම් ක්රමයකට යොමුවීම වඩාත් සුදුසුයි. දරුවාට වසර දෙකක් පමණ වෙන විට ශල්යකර්මය ගැන සලකා බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?