Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ පිට කරන එන්නත ගත්තම ඔසප් වීම ප්‍රමාද වෙන්නේ ඇයි?

Why is the period late after ovulation induction injections?

doctor mama dimba mochanayata ha dimba pita wemata adala injection eka masa dekak laba gththa.api dedena ekathu wema siduuanth e masa dekema mata adala dinata wada dina 06 k pramada wela menss una.namuth beheth nogaththa masaye adala dina 28 menss una.ehema wenne ayi.

අසන ලද්දේ: se*** · වයස 29

ඔසප්වීම අක්‍රමවත් වීමට හේතුවක් පැවසීම අපහසුයි. එයට මෙම ප්‍රතිකාර හේතු වෙන්නේ නැහැ. තවදුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේවි.