Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr,mama marry Kerala aureus 11/2 k wenawa. Babel balaporoththuwen inne. Danapatha kandy wela sita walapane dakwa ude hawasa 5 hours pamana bus eke gaman karanawa.shariraya gassiema…

පිළිතුර

නැහැ. ඉන් පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

Da*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama 31 week pregnant dan babage kik chart 1k mark karanawa eka lakunu karanne kik 10k wenakanda, naththam hama payakatama warak kik thiyenna oneda?

පිළිතුර

මේ කාලයේ බබා දැඟලීම ලකුණු කිරීමට අත්‍යවශ්‍ය නැහැ.

su*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Api mery karala 2 years wenawa.husband me abrode siti nosa daruwek hada genimata me qana thek noheki una.yanna kalin api vog kenekwa meet unama sperm check kalama ehi adipadu thibe…

පිළිතුර

PCOS තත්වය ගැන හරියටම දැන ගන්න සැමියා පැමිණීමට පෙර පරීක්ෂා කර බැලිය හැකියි. ශුක්‍රාණු වල තත්වය වෙනස්විය හැකි නිසා එය නැවත පරීක්ෂා කර බැලිය හැකියි.

Is*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Doctar.mama dan masa 5ka garbani mawak l weni baba.masa dakaka kalayak wenakam dan nathiwa folik acid 2bagin pawichi kara kamak nadda a wagema mama clinik ake dana baethuth mama pr…

පිළිතුර

folic acid වැඩිපුර ගැනීමෙන් හානියක් වෙන්නේ නැහැ. එක ආයතනයකින් දෙන බෙහෙත් පමණක් භාවිතා කරන්න. මේ සියළුම ඖෂධයන් එක සමානයි.

Kr*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Do we need to get the morning passed urine sample for the pregnancy test? ?

පිළිතුර

No. If you check just after the missed period it is better to take urine early morning.

Sh*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

dr gab ganimak sidu we thibunath samanaya bade kakkumak ethi weya hakida.witin wita paya 2.3 warak bade wam patthen ha yoniya sulu wedanawak ethi weya hakida.mama wedanawan samaga…

පිළිතුර

එය වේදනාවට හේතුව අනුව වෙනස් වෙනව. හේතුව එන්ඩොමෙට්‍රියෝසිස් වැනි තත්වයක් නම් එයට ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.

Ch*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

nitharama yoniya awata kaseemak athiwe.detol soap yoda sedu wita kaseema nathiwe.mama nitharama pirisiduwa sitina kenek.behethak kiyanna

පිළිතුර

මෙය ආසාදන තත්වයක් නිසා විය හැකියි. පරීක්ෂා කිරීමකින් තොරව වෙබ් අඩිවිය හරහා ප්‍රතිකාර නිර්දේශ කිරීමට හැකියාවක් නැහැ.

fa*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Dctr mage cousine sister pregnant Dan 3mnths wenawa.eya dctr laga scan eken danagena tynawa eyage bade gediyak kiyala.dctr kwalu bayawenna deyk na kyala.paressam wenna kwalu.MTA me…

පිළිතුර

ගෙඩිය තිබෙන අවයවය අනුව කල හැකි දේ වෙනස් වෙනව. ඩිම්බ කෝෂයක විශාල ගෙඩියක් ඇතිනම් ශල්‍යකර්මයක් අවශ්‍ය වෙනව.

Su*** · වයස 27
පිළිතුර කියවන්න