Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mama 31 week pregnant dan babage kik chart 1k mark karanawa eka lakunu karanne kik 10k wenakanda, naththam hama payakatama warak kik thiyenna oneda?

අසන ලද්දේ: su*** · වයස 30 · 632 views

පිළිතුර

මේ කාලයේ බබා දැඟලීම ලකුණු කිරීමට අත්‍යවශ්‍ය නැහැ.