Skip to main content
ප්‍රශ්නය

බඩේ වේදනාවක් තියෙනවා නම් ගැබ් ගන්න ඉඩ අඩුද?

Does having pelvic pain lower the chance of conceiving?

dr gab ganimak sidu we thibunath samanaya bade kakkumak ethi weya hakida.witin wita paya 2.3 warak bade wam patthen ha yoniya sulu wedanawak ethi weya hakida.mama wedanawan samaga gab ganimata thiyena awasthawa aduida.

අසන ලද්දේ: Ch*** · වයස 26

එය වේදනාවට හේතුව අනුව වෙනස් වෙනව. හේතුව එන්ඩොමෙට්‍රියෝසිස් වැනි තත්වයක් නම් එයට ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.